Saturday, October 13, 2012

කාරුණික දැනුම් දීමක්..

අද උදේ අපේ ආම් ගේ එක අයියා කෙනෙක් නැති වුනා හාර්ට් ඇටෑක් ඇවිත්. එයාගේ අවසන් කටයුතු වලට සහාභාගී වෙන්න සිදු වෙන  නිසා පෝස්ට් වලට ලැබෙන කමෙන්ට්,ඒවාට උත්තර පබ්ලිෂ් කරන්න වෙන්නේ ආපහු ගෙදර ඇවිත්.එතකන් තරහා ගන්ට එපා ඕං.. නලීන් අයියාටනම් ප්‍රශ්නයක් වෙලා කරපු කමෙන්ට් කොහෙද කියන එක.ගණන් ගන්ට එපා.හදිසි අවස්ථාවක්නේ මේ. ඉතින් කමෙන්ට් කරලා යන්න කියවලා. මරණ ගෙදර දවස් 5ක් ගන්ටයි අදහස.ඒ නිසා වැඩ ගොඩක් තියෙනවා කරන්න.හැමෝටම සුබ සතියක්..


අද පෝස්ට් එකට  : 


මෙච්චර වයසට ගිහිනුත්..!!

ඊයේ පෝස්ට් එකට :

8 comments:

  1. karadara adu una senen newathath aweth liyanna.

    Maranaya pilibadha kanagaatuwa palakarami.

    ReplyDelete
  2. මගේ කණගාටුවත් පල කරනවා මේ වෙලාවේදී..!

    ReplyDelete
  3. මාත් කනගා‍ටුව පලකරමි..!!

    ReplyDelete
  4. ගිහින් වරෙන් ඉෂාන්
    මගෙත් කණගාටුව ප්‍රකාශ කරනවා.

    ReplyDelete
  5. හරි හරි ගිහින් එන්නකෝ....අපේ කණගාටුවත් අරගෙනම යන්න මලේ

    ReplyDelete
  6. හ්ම්ම්..

    ReplyDelete
  7. දාපු කමෙන්ට් එකක් පබ්ලිෂ් වුනේ නෑ කියලයි, කමෙන්ට් වලට රිප්ලයි කලේ නෑ කියලයි තරහ වෙන්න අපි පුංචන් බබාලාද මචං. උඹේ වැඩ කරගනින්. බ්ලොග් එක කියන්නේ ජීවිතේ සෑහෙන දේවල් ගොඩකින් පොඩිම පොඩි දෙයක් මචං, ඊට වඩා වැදගත් දේවල් ඕනේ තරම්. (අවසන් ගමන් ගිය අයියාට නිවන් සැප ලැබේවා)

    ReplyDelete
  8. අදහස් දැක්වූ අයට හා ශෝකී වූ අයට ස්තුතිය..

    ReplyDelete