tag:blogger.com,1999:blog-82177001525060345182024-03-14T21:46:44.961+05:30ඉෂාන්ගේ සටහන්..ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.comBlogger96125tag:blogger.com,1999:blog-8217700152506034518.post-73738646525343330632016-06-16T20:29:00.002+05:302016-06-16T20:29:25.602+05:30Testing !!
ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com4tag:blogger.com,1999:blog-8217700152506034518.post-10058473257608988922013-09-20T06:58:00.000+05:302013-09-20T06:58:12.920+05:30මළකඩ බණ්ඩා (දහඅට ප්ලස් විය හැක)
මළකඩ බණ්ඩා කියන්නේ මගේ යාළුවෙක්. මේ පොරට කියපු එක නමක් විතරයි. ඒ නම හැදුනු විදිය අන්තිමේදී කියන්නම්.(ඒ කතාව තමා දහඅට ප්ලස් වෙන්නේ.ඒක පොඩි එවුන් නොබලනවානම් හොදයි.) මීට අමතරව තව සෑහෙන නම් ගොඩක් තිබුණා. මේ වගේ ඒවා : සෙවලයා, ගල්බණ්ඩා, දිගා, පෙත්තප්පු, බෙකම්, P.M.... Etc. මතක් වෙන්නේ දැනට ඒ ටික විතරයි. P.M කියන්නේ පුක් මූඩ්. මේ පොර ටිකක් නෙවෙයි වෙලාවකට සෑහෙන්න සිරියස් පොරක්. P.M කියන නම වැටුනෙත් මූණ එල්ලගන්න එකට සමහර දේවල් වලදී.
මේ සියලු නම් වලට අදාල පුද්ගලයා මට මුලින්ම හම්බවෙන්නේ 6 වසරේදී. ඒ අලුත් ඉස්කෝලෙදි. ඒ දවසේ වලම ඉදල අද වෙන තුරුත් මගේ හොද යාළුවෙක්. එක කාලයක් තරහ වෙලාත් හිටියා. ඒත් ආයෙත් ෆිට් වුනා. මේ කියන බණ්ඩා අපේ ඉස්කෝලේ අන්තිමේදී ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා හිටියා. ඒ තනතුරට පත් වුනේ ගුරුවරුන්ට සෑහෙන ගොට්ටේ අල්ලලා කියලායි අපේ කාගේත් අදහස වුනේ. අපේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා තේරුවේ ගුරුවරුන්ගේ ඡන්දයෙන්. ඉතින් ඒ ඕන ඡන්ද ටික ගන්න සෑහෙන විදියට ගුරුවරුන්ට ෆිට් වුනා. අනික බණ්ඩා කැපීපෙන්න දක්ෂයි. ඕනේ දෙකට පැනලා වැඩ කරා.
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com16tag:blogger.com,1999:blog-8217700152506034518.post-45220194606937866882013-09-11T10:04:00.001+05:302013-09-11T10:04:49.679+05:30තනි වූ මොහොතේ..
දවසක
නිහඬ මොහොතක
හදවත් ආදරෙන් ගැහෙන නිමේෂයක
ඔයා මගේ ළඟ
සිහිනයක් වගෙයි රත්තරන් මට
අපේ හිත්වල හැංගුන ලෙන්ගතුකම
විකසිත වෙලා පුදුමයි මට
හැමදාම දොඩමළු වූ අපේ සිත්
අද ගොළු වෙලා වගේ
ඒත් හැගීම් වලින් පිරුණු
අපේ නුවන් රහසින්ම ලංවෙලා
ආදරයෙන් උමතුවුණු හදවත
කියාගන්න බැරිතරමට සතුටු වෙනවා
දුකක් සුසුමක් අද ළඟපාතකවත් නෑ
මේ සෙනෙහසේ ඇරඹුමට සුභපතන්න වගේ
මල් සුවඳකුත් හිතට දැනෙනවා
ඇත්තටම ඔයා මගේම නම්
මාත් ඔයාගේම වෙන්නම් සදහටම
මේ අද වගේ ඔයාගේ තුරුළට ලංවෙලා
ඉන්නම් හැමදාම..
-ජානු-
- මාස 03 දින 06කට පස්සේ බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියවෙන්නේ. එහෙම වෙන්න හේතු කාරණා කිහිපයක් තිබුණනේ මට. තව කම්මැලි කමත් සෑහෙන්න තිබුණා පෝස්ට් එකක් ලියන්න බැරි තරම්. අතරින් පතර අනිත් අයගේ බ්ලොග් වලට ගොඩ වෙලා ලියපු ඒවා කියෙව්වත් කමෙන්ට් කරේම නැද්ද කොහේදෝ. ඒ හින්දා මාව අමතක වෙලාම ගිහින් ද දන්නේ නෑ..
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com11tag:blogger.com,1999:blog-8217700152506034518.post-59795244296111086212013-06-05T07:29:00.000+05:302013-06-05T10:28:27.306+05:30ඇෆ්ගන් මොනාලිසා.. (දැක ඇති ඡායාරූපයක අපි නොදත් කතාවක්)මා මේ කියන්නට යන ඡායාරූපය ගැන වරෙක ඔබ අසා ඇති. වරෙක ඔබ දැක ඇති.සමහර විට මීට කලින් නොඅසා ,නොදැක ඇති.මෙයින් කුමක් වුවත් එයට පාදක වූ කතාව දැනගන්නට ,ඡායාරූපය දැකගන්නට කැමතිද? මේ ඡායාරූපය ලොව ප්‍රසිද්ධ වූයේ 'ඇෆ්ගන් මොනාලිසා' යන නමින්.
"මේ යුවතිය ඇෆ්ගන් සරණාගතයෙක්..
අනුන්ගේ පිලිසරණින් ජීවත් වන්නියක්..
තවම දැරියක වුනත්
ඇගේ හිතේ ස්පන්දනය වෙන
ආත්ම අභිමානය
කසපහරක් වගේ තියුණුයි..
දෂ්ඨ කරන්නට සුදානම් වෙලා
අතීරණයෙන් ඉන්න
සර්පයෙකුගේ ස්වාභාවයක්
ඇගේ බැල්මේ තියෙනවා.."
ඒ විදිහටයි ඒ ඡායාරූපය දුටු කෙනෙක් පැවසුවේ.මේ කියමනට ලක් වූ,
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com14tag:blogger.com,1999:blog-8217700152506034518.post-45518735336895950092013-03-29T07:11:00.000+05:302013-03-29T07:14:25.488+05:30කළමනාකරණ පාඨමාලාවක්.. (විනාඩි 05කින්)
විනාඩි 05කින් හා කතා 5කින් කළමනාකරණය පිළිබද පාඨමාලාවක්..
කතා අංක 01:
පූජකවරයෙක් තමන්ගේ කාර් එකේ ගමනක් යද්දී දැක්කා කුලී රථයක් බලාපොරොත්තු වෙන් පාරේ අයිනේ ඉන්න පූජකවරියක්.කාර් ඒක එතනින් නවත්වලා ගිහින් ඔහු පූජකවරියගෙන් ඇහුවා ලිෆ්ට් එකක් දෙන්නද කියලා.පූජකවරියත් ඒකට කැමති වෙලා කාර් එකට නැග්ගා.දැන් වාහනේ යන ගමන් පූජකවරයා දැක්කා පූජකවරියගේ ඇඳුම දණහිසෙන් ඉහලට එසවිලා තියෙනවා.ඔහු ඒ දිහා බලාගෙන යද්දී වාහනේ පාරෙන් පිට පැන්නා.ඔහු ඉක්මනටම වාහනේ හරි මඟට අරන් නැවතත් ගමන යන්න පටන් ගත්තා.ඒත් පූජකවරයාගේ හිත තිබුනේම අර පූජකවරියගේ ඇඳුම එසවිලා පෙනුන කකුලේ.
අවසානයේ පූජකවරයා ගියර් එක මාරු කරන විදියට හෙමිහිට තමන්ගේ අත අර පූජකවරියගේ කකුලේ අත ඉහළට ගෙනිච්චා.පූජකවරිය,
"ෆාදර්.. ෆාදර්ට මතකද දේව ස්ත්රෝත්ර 129?"
පූජකවරයා ඉක්මනට අත කකුලෙන් අයින් කරගත්තා.ආයෙත් ටික වෙලාවකින් පූජකවරයා කලින් වතාවේ කරපු විදියටම අත පූජකවරියගේ කකුල අතගාන්න පටන්ගත්තා.පූජකවරිය නැවතත්,
"ෆාදර්ට මතකද දේව ස්ත්රෝත්ර 129?"
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com36tag:blogger.com,1999:blog-8217700152506034518.post-5348434921071328852013-03-16T11:07:00.001+05:302013-03-16T11:07:51.128+05:30සූදු සල්ලි..
සිරිපාල කියන්නේ සල්ලි,දේපළ තියෙන සූදුවට බොහෝ සෙයින් ඇබ්බැහි වුන මනුස්සයෙක්.සූදුවට ගිහින් දිනුවාට වඩා වුනේ හුඟක් පැරදුනු එක.මේ නිසා තමන්ගේ වත්කම් එන්න එන්න අඩු වුනා.ඒත් සූදුවට යන ගමන නතර කරේ නෑ.
ඔන්න ඉතින් සිරිපාල වෙනදා වගේම හවසක ටවුන් එකේ තියෙන ක්ලබ් එකට ගියා සූදු කෙළින්න.මේ වතාවේ සූදු කෙළිය අවසන් වුනේ සිරිපාලට දිනුම ලැබිලා.දිනපු ගාන රුපියල් කෝටියකටත් එහා.ඉතින් මේ සල්ලි අරන් ගෙදර යන ගමන් සිරිපාල කල්පනා කළා මේ සල්ලි ගැන කව්රුවත් දැනගන්නේ නැත්නම් හොදයි කියලා. මොකද එහෙම වුනොත් තමන් ණය වෙලා ඉන්න අය ඇවිත් මේ සල්ලි වලින් තමන්ගේ ණය බේරන්න කියයි කියලා.ඉතින් සිරිපාල කරේ ගෙදර ගිය ගමන්, ඒ මහ රෑ ගේ පිටිපස්සට ගිහින් වත්තේ වලක් කපලා අර දිනන් ආව සල්ලි ටික වල දාපු එක.
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com50tag:blogger.com,1999:blog-8217700152506034518.post-41224773031673394662013-02-18T06:12:00.000+05:302013-03-26T18:21:55.948+05:30පැනයාම හා මිනීමැරුම - (තෑගී නැති ප්‍රශ්න - 10)වැඩිය මොකුත් ලියවෙන්නේ නෑ මේ පාර. අද ආවේ තෑගී නැති ප්‍රශ්න වල ඊළඟට අහන්න තියෙන ප්‍රශ්න දෙක අරන්.දෙකම ටිකක් හිතන්න වෙන ප්‍රශ්න දෙකක්.කැමතිනම් දෙකටම උත්සහ කරලා බලන්න පුළුවන්. නැත්නම් එකකට වුනත් කමක් නෑ.හෙට කතාවක් දාන්න හිතන් ඉන්නවා. බලමු...
එහෙනම් මෙන්න අද ප්‍රශ්න දෙක.
ප්‍රශ්න අංක 1 :
ඔන්න රටවල් දෙකක් අතර යාවෙන දිග පාලමක් තියෙනවා.රටවල් දෙක අපි හිතමු ලංකාවයි ඉන්දියාවයි කියලා.දැන් ඉන්දියාවයි ලංකාවයි යා කරලා තමා මේ පාලම හදලා තියෙන්නේ.මේකේ ලංකාවේ පැත්තේ ඉන්නවා ආරක්ෂකයෙක්.ඔහුට දීලා තියෙන රාජකාරිය තමා ලංකාවේ ඉදලා ඉන්දියාවට යන්න උත්සහ කරන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තියෙන එක.ඒ කියන්නේ මේ පාලම හරහා ලංකාවේ ඉදලා කිසිම කෙනෙකුට යන්න බෑ ඉන්දියාවට.ඒත් ඉන්දියාවේ ඉඳලා ලංකාවට එන්න කිසිම බාධාවක් මේ ආරක්ෂකයාගෙන් නෑ. නිදහසේ ලංකාවට එන්න පුළුවන්.
මේ ආරක්ෂකයා හැම පැයකටම සැරයක් මේ පාලම මත තියෙන නිරීක්ෂන කුළුණට නැගලා බලනවා කවුද ලංකාවේ ඉඳලා කවුද ඉන්දියාවට පනින්න හදන්නේ කියලා.කවුරුහරි යන්න හැදුවොත් වෙඩි තියනවා.මේ පාලමේ එක පැත්තක ඉදන් අනිත් පැත්තට යන්න පැය 1යි විනාඩි 45ක් යනවා.යන්න තියෙන්නේ ඇවිදන්.
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com58tag:blogger.com,1999:blog-8217700152506034518.post-1375469313327856272013-02-17T23:14:00.000+05:302013-02-17T23:14:36.809+05:30ඔයා කැමති නැද්ද මං ආදරේ කරන කෙනා කවුද කියලා දැනගන්න!
"ඔයා වෙන කාටහරි ආදරේ කරනවාද?" ඇය ඔහු දෙස එක එල්ලේ බලාගෙන විමසුවා.ඇගෙන් දිස්වූයේ එයට පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙන අයුරුයි.
"ඉස්සෙල්ලා මේක කාලා ඉන්න.ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු.." ඔහු පිළිතුරු දුන්නා.
"බෑ.. මට ඒක දැනගන්න ඕනේ.."ඇයට ඕනේ වුනේ ඒ උත්තරේ නෙවෙයි.ඒත් ඔහු,
"ඒ වුනාට කාලා ඉමු අපි.කෑවට පස්සේ මං කියන්නම්.."
"බෑමයි මට. මට කියලා ඉන්න ඒක. නැත්නම් මං මෙතන ඉන්න ඒක තේරුමක් නෑ.." ඇය මුරණ්ඩු ලෙස පැවසුවා.
"ඒකත් එහෙමද.. හරි, දැන් මොනවද මගෙන් දැනගන්න ඕනේ..?"
"ඔයා කාටහරි ආදරේ කරනවාද..?"
"ඕ.. මං කෙනෙක්ට ආදරේ කරනවා.."
"ඇත්තමද කියන්නේ..?"
"ඕ.. මං ගොඩක් ආදරෙයි එයාට.."
"එහෙනම් මං යන්නම්..!" කියා පැවසු ඈ, වාඩි වී සිටි පුටුව පසෙකට කර නැගී සිටියා.ඇගේ මුහුණේන් දිස්වූයේ බලාපොරොත්තු බිදුණු, ශෝකාකූල පෙනුමකි.
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com52tag:blogger.com,1999:blog-8217700152506034518.post-74741260054626922882013-02-17T23:09:00.000+05:302013-02-17T23:09:54.971+05:30අවුලක් එක්ක වතුර ප්‍රශ්නයක් (තෑගී නැති ප්‍රශ්න - 9)
සෑහෙන දවසකට පස්සේ ආපහු බ්ලොග් එකට ගොඩවුනා පෝස්ට් එකක් දාන්න කියලා හිතාගෙන.ජනවාරි 27 වෙනිදා ගම්පහදී පැවැත්වුණු ගෙට්ටුවට සහභාගී වෙන්න බැරි වුනේ පොඩි කේස් එකක් වැටුණු හින්දා.ඒක අර මං කලින් පෝස්ට් එකක කිව්ව එක්සෑම් එක සම්බන්ධ දෙයක්.කේස් එක මේකයි.
මේ අවුරුද්දේ පළවෙනියටම දාපු පෝස්ට් එකේ කිව්වානේ මං මඟ ඇර ඇර හිටිය එක්සෑම් එකක් ගැන.මං කරපු කෝස් එක අවුරුද්දක එකක්.(ඒකෙ තවත් ඉස්සරහට කරන්න තියෙනවා.මං කරේ මුල් අවුරුද්ද කියන කොටසට අදාළ ටික) මේ කෝස් එක කොටස් දෙකයි.පළවෙනි එක Practical.දෙවෙනි එක Theory.Theory එකට අදාළ එක්සෑම් ෆී එක රු.18000.00/=ක්.මේ එක්සෑම් එක Online ලියන්න තියෙන්නේ.ඉතින් තමන් කැමති දවසක ඒකට අදාළ ෆී එක ගෙවලා මේ එක්සෑම් එක කරන්න පුළුවන්.ඉතින් මං එක්සෑම් ෆී එකත් කෝස් පටන්ගද්දිම ගෙවලා දැම්මා කෝස් එක ඉවර වුනාම ලියලා දාන්න හිතාගෙන.
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com54tag:blogger.com,1999:blog-8217700152506034518.post-13832443310486459572013-01-17T21:58:00.000+05:302013-01-17T21:58:06.810+05:30මගේ ලොවට ආ නුඹ..
නුඹේ උවනෙත නෙත ගැටෙන සඳ
සරා සඳ වුව සඳ නොවේ මට
නොමැත උපමා සසඳා ලන්නට
රුවැති සඳ තරු පරදවයි නුඹ
සිතම දවනා හැඟීමක් ගෙන
නුඹට හිමිවී සිනහවක් ඇත
මගේ හද මා හටම අවනත
නොවෙයි කවදාවත් නොවූ ලෙස
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com53tag:blogger.com,1999:blog-8217700152506034518.post-25132604398984274512013-01-01T07:14:00.000+05:302013-01-01T07:14:04.921+05:30ගෑණි වටේ යවලා සැප විඳීමත් සමඟ 2013!
මං බලාපොරොත්තු වුණු ඉලක්ක වලට යන්න බැරි වුණු අවුරුද්දක් 2012 කියන්නේ.වෙලාවකට හිතෙනවා අළුතින් හිතලා වැඩකරන්න පටන් ගත්ත තැනමද තාමත් මං ඉන්නේ කියලා.මොනවා වුනත් දැන් ඒ අවුරුද්දත් ඉවරයි.අද ඉදලා අලුත් අවුරුද්දක්.
2012දී ඉවරයක් කරන්න හිතාගෙන හිටපු මගේ එක්සෑම් දෙකකුත් දවසින් දවස කල් ගියා.ඔය එක්සෑම් හින්දා ගෙදරින් කොච්චර බැනුම් ඇහුවාද! හයියෝ! ඒ වෙලාවට මොකක් හරි උත්තරයක් දීලා ශේප් වුනා මිසක් ඒකත් ඉවරයක්ම කරලා දාන්න ඕනේ කියන හැඟීම තදින්ම හිතට ආවේ නෑ.
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com71tag:blogger.com,1999:blog-8217700152506034518.post-26615486250023948452012-12-28T06:52:00.001+05:302012-12-28T06:52:54.129+05:30අංකල් සිරිසෝම..
සිරිසෝම කියන්නේ වයස අවුරුදු 55 පන්නපු අංකල් කෙනෙක්. ළඟදී තමා එයා කර කර හිටපු ජොබ් එකෙන් විශ්‍රාම ගත්තේ.රටේ මේ දවස් වල තියෙන බඩු වල ගණන්, අනෙකුත් වියදම් එහෙම බලද්දී ලැබෙන පැන්ෂන් එකෙන් ජීවත් වෙන ටිකක් අමාරුයි කියලා අංකල් සිරිසෝමට තේරුණා.ඉතින් අංකල් සිරිසෝම කරේ තමන්ට කරන්න පුළුවන් ජොබ් එකක් හොයාබලපු එක.එහෙම හොයලා බලද්දී දැක්කා ටවුමේ පුද්ගලික රෝහලක ආරක්ෂක අංශයේ නිලධාරි තනතුරු වලට ඉන්ටර්විව් එකක් කැඳවලා තියෙනවා.
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com32tag:blogger.com,1999:blog-8217700152506034518.post-76219929277994013082012-12-27T18:31:00.000+05:302012-12-27T22:41:46.163+05:30බැලන්ස් කරමුද? නැත්නම් අනිත් එක බලමුද? (තෑගී නැති ප්‍රශ්න - 8)
කට්ටිය බලන්න ඇති නේ මේ
සතියේ තෑගී නැති ප්‍රශ්නේ කෝ කියලා..! මේ අද දාන්න යන්නේ ඒ පෝස්ට් එක තමා..
මේ දවස් වල වහින වැස්ස හින්දා අපේ ගෙදරට කරන්ට් එක එන ලයින් එකේ
අවුලක්.ඉතින් දවස් දෙකක් කරන්ට් තිබ්බෙත් නෑ.ඊයේ හවස (අඟහරුවාදා) තමා CEB එකෙන් ඇවිත් හදලා ගියේ.තව මගේ වැඩ
වගයකුත් තිබුණා කරගන්න.ඉතින් ඔයින් මෙයින් වුනේ හැමදාම වගේ සතියේ මුල බ්ලොග් එකේ
වැටෙන තෑගී නැති ප්‍රශ්න පෝස්ට් එක දාන්න කල්ගිය එක.මේ පෝස්ට් ඒක ලියලා තිබුනෙත්
කමෙන්ට් වලටත් රිප්ලයි කරලා තියෙන්නෙත් බාගේට. ඒවාට පස්සේ උත්තරේ දෙන්නම්.පට්ට
කම්මැලියි මේ දවස් වල .ඒකයි..
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com71tag:blogger.com,1999:blog-8217700152506034518.post-82094883288719377432012-12-15T07:05:00.000+05:302012-12-15T09:43:19.114+05:30වැඩියෙන්ම සතුටුවන්නේ කවුද? ++
මැතිව් කියන්නේ කිසිම දෙයකින් සෙකන්ඩ් වෙන්න කැමති නැති, කතාවට දක්ෂ, ලෝයර් කෙනෙක් වෙන්න ඉන්න කොල්ලෙක්.මෙයා දවසක් නයිට් ක්ලබ් එකකට ගියා තමන්ගේ යාළුවෝ සෙට් එකත් එක්ක.යාළුවෝ ටික තමන්ගේ ග්ර්ල්ස්ලා එක්ක ඩාන්සින් ෆ්ලෝ එකට වෙලා නටන අතරවාරයේ මැතිව් කරේ බියර් එකක් අරන්, තමන්ට ගිහින් වාඩී වෙන්න ඉඩ තියෙන මේසයක් හොයපු එක.මෙහෙම මේසයක් හොයාගන්න වටපිටාවට ඇහැ දාලා බලද්දී මැතිව් දැක්කා ලස්සන කෙල්ලෙක් පැත්තකට වෙලා තිබුණු මේසෙකට වෙලා රෙඩ් වයින් එකක් බිබී ඉන්නවා. කෙල්ල ඉන්නේ තනියම නිසාත්, මේසේ ඉඩ තියෙන හින්දාත් මැතිව් තීරණය කරා එතෙන්ට යන්න.
"එක්ස්කියුස් මී මිස්.. මං මෙතනින් වාඩි වුනාට කමක් නැද්ද..?"
"අහ්.. ප්‍රශ්නයක් නෑ. වාඩි වෙන්න.."
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com55tag:blogger.com,1999:blog-8217700152506034518.post-13350171473989686742012-12-13T17:20:00.000+05:302012-12-13T17:20:56.039+05:30ගෙදර බොස් කවුද?
කමල් හා විමල් කියන්නේ පොඩි කාලේ ඉදන්ම එකට හැදුණු වැඩුණු යාළුවෝ දෙන්නෙක්.තරුණ කාලේදී දෙන්නා ඉතින් තමන්ට ගැලපෙන කාන්තාවන් දෙන්නෙක් හොයාගෙන කසාද බැඳගත්තා.කමල් කසාද කෙනා ගුණයහපත් කාන්තාවක්.ඒත් විමල් ගත්ත කෙනා ඒකෙ අනිත් පැත්ත.එයා ගොඩක් සැරපරුෂ, තමන්ගේ සැමියාට නීති දාලා තියාගන්න කෙනෙක්.කොටින්ම විමල්ට එයාගේ යාළුවෝ පවා මුණගැහෙන්න දුන්නෙත් නෑ.ඉතින් ඔහොම කාලේ ගෙවිලා ගියා.
දවසක් හැන්දෑවක තමන්ගේ ක්ලබ් අයත් හම්බවෙලා, පස්සේ බියර් එකක් බොන්න හිතාගෙන ක්ලබ් එකට ගොඩවැදුණු කමල් දැක්කා තමන්ගේ පරණ මිතුරා, ඒ කියන්නේ විමල් ක්ලබ් එකේ මේසෙකට වෙලා බියර් වීදුරුවක් තොල ගගා ඉන්නවා.කමල්ට හරි පුදුමයි ඒක.මොකද විමල් සෑහෙන කාලෙකින් ක්ලබ් එකට තනියෙන් ඇවිත් ඉන්නවා දැක්කේ නැති හින්දා. කමල් ගියා විමල් ඉන්න තැනට.
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com58tag:blogger.com,1999:blog-8217700152506034518.post-58619027485719695602012-12-10T07:13:00.000+05:302012-12-16T10:46:05.625+05:30දෙන්නාම කොහොමද ගහන්නේ? තෑගී නැති ප්‍රශ්න - 7
ඉෂාන් කියන්නේ (ඒ කියන්නේ මං. හරිය!) වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රිකට් පිස්සෙක්. ලංකාව ගහන මැච් එකක් තියෙන දවසට කොහේ හිටියත් කොහොමහරි උත්සහා කරන්නේ ටීවී එකක් ළඟට සෙට් වෙලා මැච් එක බලන්න.ලංකාව ගහන මැච් එක දිගට කොච්චර පැරදුනත් බලන එක එපා වෙන්නෙම නෑ.මේ පිස්සුව කොච්චර අඩුද කියනවනම්, මගේ කාමරේ තියෙන ක්ලැන්ඩර් එකේ ලංකාවට මැච් තියෙන දවස් ටික එහෙමත් මාක් කරලා තියෙන්නේ.ආය මගේ ස්ක්‍රීන් එකේ නෝට් එකක් විදියටත් ඒ දවස් ටික දාන් තියෙන්නේ.බැරි වෙලාවත් කව්රුහරි කැලැන්ඩර් කොලේ කඩන් ගියොත් කියලා.
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com102tag:blogger.com,1999:blog-8217700152506034518.post-49462252711025304662012-12-08T07:49:00.000+05:302012-12-08T07:49:12.310+05:30ස්ත්‍රී වශී..
කලින් පෝස්ට් එක ලියද්දී මතක් වුනා කතාවක්.මගේ යාළුවෙක් කරපු වැඩක්.ඒකත් ඒ එක්කම ලියාලා දාන්න හිතුවා.
කසුන් කියන්නේ මගේ හිතට අල්ලපු යාළුවන් කීප දෙනාගෙන් ඉහළින්ම ඉන්න එක්කෙනෙක්.එළම බොක්කක්.එහෙම කියන්න මට ගොඩක් හේතු තියෙනවා.හොද ගතිගුණ තිබුණා.ඒ ගතිගුණ දැක්ක එක පාරක් තමා; දවසක් මගේ දකුණු අතේ ඇඟිලි දෙකක් කැපිලා මට ඉන්ටර්වල් එක වෙලාවේ අතින් බත් කන්න බැරුව ඉද්දි මට බත් කවන්න තරම් හොද හිතක් තිබුණා..ඒ සිද්ධිය මට හොදට මතක තියෙනවා.ආය කියන්ට තියෙන දේ කෙළින්ම කියනවා.කසුන් ඉස්කෝලේ Deputy Head Prefect වෙලා ඉද්දි මට කොච්චර බැනලා ඇත්ද! උඹලා කරන වැඩ හින්දා වෙන එකෙක්ට උපදෙස් දෙන්නේ කොහොමද කියලා මට සෑහෙන්න කියලා තියෙනවා.ඒ තරම්ම මගේ වැඩ හොද හින්දා. හි හි හි..
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com64tag:blogger.com,1999:blog-8217700152506034518.post-62696310625860835842012-12-05T08:53:00.000+05:302012-12-05T10:08:40.776+05:30ඔබත් මේ දේ කරලා/කරන්න ඇති.. (ආදරණීය සිහිවටන)
ආදරේ කියන්නේ සුන්දර දෙයක්.කෙනෙකුට තවත් කෙනෙක් ගැන මුලින්ම ඇතිවෙන්නේ කැමැත්තක් කියලයි මං නම් කියන්නේ.ඒ කැමත්ත ඇති වුනාට පස්සේ කොහොමහරි උත්සහ කරන්නේ අනිත් කෙනාව තමන්ගේ පෙම්වතිය හරි පෙම්වතා හරි කරගන්න.එහෙම හිතාගෙන අනිත් කෙනාව ආශ්‍රය කරලා බලද්දී තමා, තමන් එයාට ඇත්තටම ආදරේද,එයා තමන්ට ඇත්තතටම ආදරේද,නැත්නම් එයා තමන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්ද කියන දේ තේරෙන්නේ,දැනෙන්නේ.ඊටපස්සේ ඒ දෙන්නාගේ කැමැත්ත මත තමා ආදරයක් ගොඩනැගෙන්නේ.
ආදරයක් හිතට දැනෙන්න පටන් ගත්තාට පස්සේ ඒ කෙනා අනිත් කෙනා ගැන උනන්දු වෙනවා,වැඩිපුර හොයාබලනවා.එහෙම තමා වෙන්නත් ඕනේ.ඉතින් අද මම කතා කරන්න යන්නේ ආදරේ ගැන නෙවෙයි.ඔය ආදරේ කරන කාලේදී හුඟක් අයට ඇතිවෙන ආසාවක් ගැන.මොකද්ද මේ ආසාව?
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com89tag:blogger.com,1999:blog-8217700152506034518.post-80072363932954098592012-12-03T07:14:00.000+05:302012-12-09T21:17:18.717+05:30අනියම් භාර්යාව.. + තෑගී නැති ප්‍රශ්න - 6
විකටර් කියන්නේ කසාද බැඳලා ඉන්න සල්ලිකාරයෙක්.දවසක් තමන්ගේ වයිෆ් වුන ස්ටෙලා එක්ක රෑ කෑමකට සුපිරි පන්තියේ අවන්හලකට ගියා.මේසයක් බලලා වාඩි වුනාට පස්සේ ළඟට ආව වේටර්ට අතේ මෙනු එක බලලා තමන්ට ඕන කෑම බීම වල ඕඩර් එක ලබාදුන්නා. වේටර්වරයා ඒ ටික අරන් එනකම් වයිෆ් එක්ක කතාවක් දාන් ඉද්දී රූමත් තරුණ කාන්තාවක් ඇවිදින් වික්ටර්ව බදාගෙන ලොකු කිස් එකක් දුන්නා.කිස් එක දීලා ඉවර වුනාට පස්සේ එම කාන්තාව,
"වික්ටර්.. මං දැන් යනවා.මං ඔයාව පස්සේ මීට් වෙන්නම්.. බායි..!!" කියලා යන්න ගියා.
මේක දිහා පුදුම වෙලා බලන් ඉදපු ස්ටෙලා,
"කවුද වික්ටර් ඒ? මගේ ඉස්සරහම කිසිම බයක් සැකක් නැතුව ඔයාව කිස් කරන්න තරම් හයියක් ඒකිට කොහෙන්ද..?"
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com120tag:blogger.com,1999:blog-8217700152506034518.post-12175576882443637492012-11-30T07:12:00.005+05:302012-11-30T07:14:30.504+05:30මාර්කටිං..
එක්තරා පාසලක සති අන්තයේ ළමයින්ට කරන් එන්න පැවරුමක් සාමන්‍ය දෙයක්.ඉතින් එක පන්තියක මෙවර පැවරුම වුනේ එක එක් ළමයා මොනවා හෝ දෙයක් විකුණලා, ඒ පිළිබඳව සමාලෝචනයක් පන්තියේ අනිත් ළමයින් ඉස්සරහ ඉදිරිපත් කරන එක.ළමයින්ට පවරපු මේ පැවරුමේ අරමුණ වුනේ එක එක ළමයාගේ මාර්කටිං ස්කිල් එක පරික්ෂා කරන එක.ඉතින් සති අන්තේ ගෙවිලා පාසල පටන් ගත්ත සදුදා උදේ පන්තියේ ළමයින් හිටියේ සෑහෙන නොසන්සුන්කමකින්.
පන්ති භාර ගුරුතුමිය පන්තියට ඇවිත්..
"ළමයි.. මං සිකුරාදා පවරපු වැඩේ ඔය ළමයි කරාද..?"
"ඔව් ටීචර්.."
"හොදයි.. එහෙනම් මුලින්ම රන්මලී නැගිටලා ඇවිත් ඒ ගැන විස්තර කරන්න.."
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com32tag:blogger.com,1999:blog-8217700152506034518.post-41913511766789221372012-11-26T06:53:00.001+05:302012-11-26T06:54:13.175+05:30ප්රතිකර්මය ++
දැන් දවස් ගානක ඉදන් දැනුණු වැළමිටේ කැක්කුම හින්දා බණ්ඩා තීරණය කළා ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙලා ඒකට ප්‍රතිකාරයක් ලබාගන්න.ඉතින් වැඩ කරන තැනින් කලින් පිට වෙලා යන්න හදද්දී බණ්ඩාගේ යාළුවෙක් වෙච්ච සයිමන් ඉස්සරහට මුණ ගැහුනා.
"මොකෝ මචං අද කලින්ම යන්න යන්නේ?"
"නෑ බං. දැන් දවස් ගානක ඉදලා මගේ මේ වැළමිට රිදෙන්න අරන්. මං මේ බැලුවේ කලින් ගිහින් ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න.."
"ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න යන්න ඕනේ නෑ ඕකට. ඊට වඩා හොද විදියක් මං උඹට කියන්නම්.."
"මොකද්ද මචන් ඒ..?"
"ගොම්මන් හන්දියේ අර අළුතෙන් දාපු ෆාමසි එක උඹ දැකලා තියෙනවනේ?"
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com32tag:blogger.com,1999:blog-8217700152506034518.post-11323813734226778662012-11-24T06:31:00.000+05:302012-11-29T21:42:01.803+05:30වැඩකාරයෙක් ද? (තෑගී නැති ප්‍රශ්න - 5)
මාළිගාවට වයින් සපයන්නේ උඩින් මූඩියක් තියෙන ලී පීප්ප වල. දවසක් මේ මාලිගාවේ ඉන්න රජා තමන්ගේ අග්‍ර පුරෝහිතයාත් එක්ක වයින් ගබඩා කරලා තියෙන ගබඩාව පැත්තට ගියා අළුතෙන් ඇවිත් තියෙන වයින් වල රස පරික්ෂා කරන්න.ඔහොම එක එක පීප්ප වල තියෙන වයින් වල රහ බලාගෙන යද්දී රජා දැක්කා එක මුල්ලක තිබුණු වයින් පීප්පයක්.රජාට හිතුනා තමන් හිතනවාට වඩා වැඩ කාරයෙක් කියලා පුරෝහිතට පෙන්වන්න.ඉතින් රජා ඒ පීප්පේ ළඟට නොයා ඒක දිහා බලාගෙන පුරෝහිතට කිව්වා..
"පුරෝහිත.. මං දෙයක් කියන්නද?"
"කිමක්ද රජතුමනි..?"
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com52tag:blogger.com,1999:blog-8217700152506034518.post-76525259511691705352012-11-21T07:17:00.001+05:302012-11-23T21:20:01.723+05:30මිනිස්සු ඇඳට යන්නේ ඇයි?
ඇඳ කියන්නේ සාමන්‍යයෙන් ගෙදරක දකින්නට හැම විටම ලැබෙන ගෘහභාණ්ඩයක්.ඇඳවල් ගොඩක් වෙලාවට හදලා තියෙන්නේ දැව වලින්.යකඩ වලිනුත් කරලා තියෙන ඇඳවල් එහෙමත් දකින්නට තියෙනවා.අපි ඇඳක් පාවිච්චි කරන්නේ නිදාගන්න, ගිමන් හරින්න වගේම ලිංගික සම්බන්ධතා පවත්වන්න.මේ කාරණා තුන ප්‍රධානයි.
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com56tag:blogger.com,1999:blog-8217700152506034518.post-75174014086562934862012-11-19T19:52:00.000+05:302012-11-23T21:16:40.112+05:30අනේ අනිච්චං! (තෑගී නැති ප්‍රශ්න - 4)
මතක ඇතුව පෝස්ට් එකේ අන්තිම ටිකත් කියවන්න..
ඔන්න සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා.දෙන්නගේ නම් තමා පෝල් හා සෑම්.දවසක් මේ දෙන්නා කතා වුණා අළුතින්ම ආව බය හිතෙන පට්ට හොල්මන් ෆිල්ම් එකක් බලන්න.ඉතින් පෝල් ටවුන් එකට ගිහින් ඒ ෆිල්ම් එකේ DVD කොපියක් අරන් ආවා රෑ බලන්න හිතාගෙන.එදා රෑ දෙන්නා වැඩ ඉවර කරලා ෆිල්ම් එක බලන්න සෙට් වුණා.දැන් දෙන්නා ෆිල්ම් එක බලනවා.
ටික වෙලාවකින් ෆිල්ම් එක බල බල ඉන්න ගමන් සෑම් නිදිකිරා වැටෙන්න පටන් ගත්තා.එහෙම නිදිකිරා වැටුණු සෑම්ට හීනෙන් පෙනුනා ෆිල්ම් එකේ ඉන්න හොල්මන් මිනීමරුවා ලොකු මන්න පිහියකුත් අරන් (ඔය ෆොටෝ එකේ ඉන්න කෙනා තමා) සෑම්ගේ පස්සෙන් පන්නන් එනවා සෑම්ව මරන්න.අනේ ඉතින් සෑම් පණ එපා කියලා පණ රැකගන්න දුවනවා දිවිල්ලක් හරියට උසේන් බෝල්ට් හපන් විදියට.ඉතින් මේ දිවිල්ල අතරමගදී සෑම් දකිනවා පාළුවට ගිය ගෙයක්.සෑම් කරන්නේ ඒ ගේ අස්සට පැනලා ගේ ඇතුලේ තිබුණු ලොකු අල්මාරියක් අස්සේ හැංගෙන එක.
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com50tag:blogger.com,1999:blog-8217700152506034518.post-67734898824481112002012-11-19T07:08:00.000+05:302012-11-19T19:56:47.531+05:30ලංකාව පරමාණු බෝම්බයක් පුපුරවයි..!
මට විශාල බඩගින්නක් දැනුනි.ගෙදරින් පිට යතත් කුස්සියේ දොර නිකන්ම වසා දමා යාම අම්මාගේ සාමාන්‍ය පුරුද්දක් වූවද, එදා අම්මා නාන්න ගඟට යෑමේදී දොර යතුරු ලා තද කර ගියේ මා ගෙදර සිටි හෙයිනි.ලේඛන කලාවට මෙන්ම කුස්සියේ සීනි බෝතලටයත්,උම්බලකඩ ටින් එකටත්,ළූණු මුට්ටියටත්,පොල් බෑයටත් කුඩා කල සිටම ඒකාකාර ලැදියාවක් දැක්වීමට මා පුරුදුව සිටින බව අම්මාට රහසක් නොවේ.එමෙන්ම සීනි,උම්බලකඩ ,ළූණු සහ පොල් වැනි කලාත්මක ආහාර ද්‍රව්‍ය මට සොයාගත නොහැකි තැන් වල සඟවා තැබීමේ පුරුද්දක් අම්මටද ඇති බවද මට රහසක් නොවේ.කෙසේ වූවද සොයන්නාට හම්බ වේ යන මතය අනුව ධයිර්යය උපදවා තමාට හොරෙන් කුස්සියේ හැලි වළන් අතගෑමට මා තුල ඇති සහජ දක්ෂතාවය ගැන අම්මා ප්‍රීතිය පළකරන්නේ සාමන්‍යයෙන් තමාගේ කටත්,පොල්කටු හැන්දත් ක්‍රියාත්මක කිරීමෙන්ය.එහෙත් මම කිසි විටෙකත් පසුබට නොවෙමි.අදත් පසුබට නොවෙමි.බඩගින්න ඉතාමත් දරුණු ලෙස දැනේ.මම කුස්සියට රිංගමි.
තව කියවන්න »ඉෂාන්http://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.com33