පිරිමියෙකු කාන්තාවකගේ හිත දිනාගන්නේ කෙසේද..?
- ඇයව වර්ණනා කරන්න.
- ඇයව තුරුළු කරගන්න.
- ඇයව සිපගන්න.
- ඇයට ආදරය කරන බව පෙන්වන්න.
- ඇයට විහිළු කරන්න.
- ඇය සනසවන්න.
- ඇයව ආරක්ෂා කරන්න.
- ඇය වෙනුවෙන් සල්ලි වියදම් කරන්න.
- ඇයව රෑ කෑමකට එළියට එක්කන් යන්න.
- ඇයට කැමති දෙයක් තිලිණ කරන්න.
- ඇයට ඇහුම්කන් දෙන්න.
- ඇයව පරිස්සම් කරන්න.
- ඇය වෙනුවෙන් පෙනී සිටින්න.
- ඇයගේ වැඩ වලට උදව් කරන්න.
- ඇය වෙනුවෙන් ලෝකේ කෙලවරට උනත් යන්න පුළුවන් බව පෙන්වන්න..
කාන්තාවක් පිරිමියෙකුගේ හිතා දිනාගන්නේ කෙසේද..?
- ඇදුම් නැතුව ඔහු ඉස්සරහට යන්න.
- බියර් එකක් ගෙනත් තියන්න ඔහුගේ ඉස්සරහින්..
uba 1000 talks dunnata ubata kallak innawada ban
ReplyDeleteහිකිස්..! ඉන්නවා ඇනො.. ඒත් මේක විහිලුවක් විදියට ලියපු එකක්නේ. මන් හිතන්නේ ඇනෝ සිර අරන් වගේ.අවුලක් නෑ ඉතින්..:)
Deleteමේක දැක්කම මට පෝස්ට් එකකුත් ලියන්න හිතට ආව..හී හී..ස්තුතියි සහෝ..:)
ReplyDeleteලියන්න ඉතින්.බලන්නම්කෝ මං..
Delete:)
කාන්තාවක් පිරිමියෙකුගේ හිතා දිනාගන්නේ කෙසේද..?
ReplyDeleteඇදුම් නැතුව ඔහු ඉස්සරහට යන්න.
බියර් එකක් ගෙනත් තියන්න ඔහුගේ ඉස්සරහින්..
අඩේ සුපිරි බන්...හෙහෙ මු දන්න දේවල්...යකෝ පැලෙන්න හිනා බන්..
පැලෙන්න හිනාවෙන්න එපා සිම්බා..පැලිලා ආය එකතු කරගන්න බැරි උනොත්..?
Delete:) :) :)
ගෑණුන්ට වැඩ දෙකයි එතකොට ආහ් :P
ReplyDeleteඕ.. ඒ ඇති නේ? ;)
Delete