Saturday, December 15, 2012

වැඩියෙන්ම සතුටුවන්නේ කවුද? ++


මැතිව් කියන්නේ කිසිම දෙයකින් සෙකන්ඩ් වෙන්න කැමති නැති, කතාවට දක්ෂ, ලෝයර් කෙනෙක් වෙන්න ඉන්න කොල්ලෙක්.මෙයා දවසක් නයිට්  ක්ලබ් එකකට ගියා තමන්ගේ යාළුවෝ සෙට් එකත් එක්ක.යාළුවෝ ටික තමන්ගේ ග්ර්ල්ස්ලා එක්ක ඩාන්සින් ෆ්ලෝ එකට වෙලා නටන අතරවාරයේ මැතිව් කරේ බියර් එකක් අරන්, තමන්ට ගිහින් වාඩී වෙන්න ඉඩ තියෙන මේසයක් හොයපු එක.මෙහෙම මේසයක් හොයාගන්න වටපිටාවට ඇහැ දාලා බලද්දී මැතිව් දැක්කා ලස්සන කෙල්ලෙක් පැත්තකට වෙලා තිබුණු මේසෙකට වෙලා රෙඩ් වයින් එකක් බිබී ඉන්නවා. කෙල්ල ඉන්නේ තනියම නිසාත්, මේසේ ඉඩ තියෙන හින්දාත් මැතිව් තීරණය කරා එතෙන්ට යන්න.

"එක්ස්කියුස් මී මිස්.. මං මෙතනින් වාඩි වුනාට කමක් නැද්ද..?"

"අහ්.. ප්‍රශ්නයක් නෑ. වාඩි වෙන්න.."

ඉතින් මැතිව් මේසේ තියෙන පුටුවකින් වාඩිවෙලා බියර් එක ටික ටික බොන්න පටන්ගත්තා.කෙල්ලත් කිසි සද්දයක් නැතුව තමන්ගේ අතේ තියෙන රෙඩ් වයින් එක තොළ ගගා හිටියා.මෙහෙම බකංනිලාගෙන ඉන්න එක මහ පට්ට කම්මැලි දෙයක් කියලා හිතුනු හින්දා මැතිව් කෙල්ලත් එක්ක කතා කරන්න හිතාගෙන කෙල්ල පැත්තට හැරිලා..

"හෙලෝ.. මං මැතිව්! ඔයා..?"

කෙල්ලත් ඉතින් හිටියේ කම්මැලි කමේ හින්දා එයාටත් හිතුනා මැතිව් එක්ක කතාවක් දාන්න. ඉතින්,

"මං රූ.. ඔයා තනියමද ආවේ..?"

"නෑ. මං යාළුවෝ සෙට් එකත් එක්ක.උන් දැන් ඩාන්සින් ෆ්ලෝ එකේ එයාලගේ ගර්ල්ස්ලා එක්ක."

"මාත් යාළුවොත් එක්ක ආවේ.එයාලත් ඩාන්සින් ෆ්ලෝ එකේ.අනික මාත් නටන්න වැඩිය කැමති නෑ.ඒකයි පැත්තකට ආවේ.."

"ඔහ්! ඔයත් මං වගේ කෙනෙක්.. එළ! ඉතින් ඔයා මොනවද කරන්නේ..?"

"මං නම් මොකුත් නෑ. ඔයා..?"

"මං ලෝ කොලේජ් එකේ.මේ අන්තිම අවුරුද්ද.. තව ටික කාලෙකින් මාත් ලෝයර් කෙනෙක්.."

"වාව්! නියමයිනේ..! "

ඔහොම ඉතින් දැන අඳුනගත්තාට පස්සේ දෙන්නා එක එක දේවල් ගැන කතා කරන්න පටන්ගත්තා.රටේ සංවර්ධනය, විරැකියාව, බඩුමිල ඉහල යාම,රුපියල් 2500න් ජීවත් වෙන එක, පිටසක්වල ජීවින්, ලෝක විනාසේ, දෝෂාභියෝගය වගේ දේවල් ගැන කතා කර ඉදලා අන්තිමේදී මේ දෙන්නා එක එක කාරණා අනුව ගෑණු හා පිරිමි සංසන්දනය කරලා තර්ක කරන්න පටන්ගත්තා.පටන්ගත්තා.උදා : උගත් බුද්ධිමත් අය ගෑණුද,පිරිමිද ?, ක්‍රීඩා කරන අය අතරින් දක්ෂ කවුද?, ඔය වගේ එක එක දේවල් කතා කරලා අන්තිමේදී 'සෙක්ස්..(Sex)' කියන මාතෘකාවටත් ආවා.

"ඔයා හිතන්නේ වැඩියෙන්ම ලිංගික ක්‍රියාවලින් සතුට පත්වෙන්නේ කව්රු කියලා ද?"

"කාන්තාවන්..!"

"නෑ රූ.. පිරිමි තමා හුඟක් සතුටු වන්නේ ඒකෙන්.."

"නෑ.. ඒක එහෙම නෙවෙයි. ඔයාලා මහන්සි වෙනවා ඒකට.අන්තිමේදී ඔයාලා ගොඩක් හෙම්බත් වෙලා.. ඉතින් කොහේද ඔයාලට සතුටක් ඒකෙන්..!"

"නෑ. ඒක එහෙම නෙවෙයි රූ......................"

එතනින් එහාට  "බ්ලා බ්ලා බ්ලා....."

මේ විදියට වාදේ සෑහෙන දුරට ඇදිලා ගියා.දෙන්නාට දෙන්නා පරදින්න කැමතිත් නෑ.කොහොමහරි උත්සහා කරේ තමන් හරියි කියලා පෙන්වන්න.මැතිව් කොහොමටවත් කැමති වුනේ නෑ කෙල්ලෙක්ට පරාද වෙන්න.ඔහොම වාදේ ඇදිලා යද්දී මැතිව් ක්ලබ් එකේ හිටපු තමන්ගේ යාලුවන්ගෙනුත් ගිහින් මේ කාරණාව ගැන ඇහුවා.යාළුවන්ගේ අදහස වුනෙත් පිරිමි කියන එක.එයාලා එක එක කාරණා ඉදිරිපත් කළා පිරිමි තමා වැඩියෙන් සතුටට පත්වෙන්නේ කියලා පෙන්වන්න.

මේ සේරම ටික අහගෙන ඇවිත් මැතිව් ඒක එහෙමමයි කියන්න යාළුවන් කියපු කාරණාත් දාලා, තවත් දේවල් කිව්වා. රූ පාඩුවේ මේ සේරම ටික අහගෙන හිටියා. අන්තිමේදී..

"මැතිව්.. ඔය කාරණා වලින් ඒක ඔප්පු කරන්න බෑ..!

"ඔයා තවත් ඒක පිළිගන්න කැමති නැද්ද..?"

"මේ ගැන හිතන්න.. ඔයාට කනේ අමාරුවක් හැදුනාම හරි කන ඇතුළ රිදෙන්න පටන් ගත්තාම හරි, ඔයා කරන්නේ ඔයාගේ අතේ තියෙන පුංචි ඇඟිල්ල කන ඇතුළට දාලා,කනට දැනෙන විදියට හෙමිහිට පටන් ගෙන ඇඟිල්ල එක දිගටම හොලවාගෙන යන එකනේ..!"

"ඕ.. ඉතින්..?"

"ඉතින් ඔහොම කරලා කරලා, අන්තිමේදී ඒ ඇඟිල්ල එළියට ගත්තාම වැඩි සහනයක් (සැපක්) ලැබෙන්නේ ඇඟිල්ලටද..? කනටද..? "


ප. ලි : ඉතින් ඒක එහෙමද ? ගෑණු ද? පිරිමිද ? දන්නෝ දනිති.නැද්ද මං කියන්නේ.. 

ප. ප. ලි : ගිය සඳුදා අහපු ප්‍රශ්නෙට උත්තර හෙට පබ්ලිෂ් කරනවා.

55 comments:

  1. ඈ බන් හදිසියේ ඇඟිල්ල තුවාල වෙලා එහෙමත් නැත්තම් රිදිලා කටේ දාගත්තොත්.........

    ReplyDelete
    Replies
    1. තුවාල වුනොත් දැනෙන්නේ වේදනාවක්. රිදිලා කටට දාගත්තොත් සහනයක් දැනෙනවනේ කොහොමත්. ;)

      Delete
  2. ඒ ඉතින් ඇගිල්ල ගැහුවොත්නෙ. කනේ අමරුවට කනට ඇගිල්ල ගැහුවහම නම් එහෙම වෙයි තමයි. ඒත්......

    ලෝයර් මහත්තය පලවෙනි නඩුවම පරාදයි. අත්දැකිම් නැති නිසාද කොහෙද.

    ReplyDelete
    Replies
    1. ඒත්... ? ඒත් කියලා නවත්තලා ඇයි?

      Delete
  3. අනේ මන්දා.. මූ හොයාගන්න ඒවා.. අර කේට් කෙනෙක් කොහෙන්ද පැන්නේ මැද්දට...?

    ඔවා සාපේක්ෂයි බං... අනිත් එක ඔය සමහරු ඉන්නේ කන හාරන එකට ඇබ්බැහි වෙලා... අපේ ගෙදර ඇන්ටි නාලා ඉවර වෙලා කන් හැන්දම කන ඇතුලට දාගෙන හාරනවා.. ඇහුවම කියන්නෙ ඒකට පුරුදු වෙලාලු.. ඩොක්ටත් කියනවලු කන හිල් කරගන්න දඟලන්නේ කියලා... ඒත් එහෙම කළේ නැත්තම් කෑවේ නෑ වගේලු...

    ReplyDelete
    Replies
    1. මාත් කියන්නේ සාපේක්ෂයි කියලා තමා. ඒකනේ ඒ ගැන දන්නෝ දනිති කිව්වේ. :)

      මටත් ඒ පුරුද්ද දැන් හැදීගෙන එනවා. ඒක නොකරොත් නිකන් මොකද වගේ ඒ වේලාවට. :)

      Delete
  4. ubta tiyana mara katak..mata tiyana prasnay ubta mewa kohan oluwata enwada?
    pataya.........elaya........
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. මාර කටක් නෙවෙයි බං. අනිත් මනුස්සයන්ට තියෙනවා වගේ මිනිස් කටක් තමා මටත් තියෙන්නේ. :)

      එළ!

      Delete
  5. අලේ...මල්ලල්ලෑ ඕවා...කවදා කාපු ටකරංද...හි හි හී

    ReplyDelete
    Replies
    1. ටකරං කන්නේ ඇයි මෙච්චර හොද කෑම තියෙන රටේ? :)

      Delete
  6. ඇත්ත නේන්නම් මේ කනේ කතාව..හෙහ් හැබෑවිය නේද?


    ReplyDelete
    Replies
    1. හි හි හි.. මෙතනම් ඇත්ත වෙලා.ඒත් සත්‍ය දන්නෝ දනිති.

      Delete
  7. ඔය ඇගිල්ල දාල කරවකන කැරකිල්ලෙයි,මල්ලිව දාල අනින ඇනිල්ලෙයි තියෙන්නෙ සනීප දෙකක් කියල දන්නෝ දනිති:)!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං කිව්වේ.. ඒක දන්නෝ දනිති කියලා. ;)

      Delete
  8. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  9. මං නම් කන් හැන්දෙන් කණ සුද්ද කරන්නෙ.. එතකොට කණටයි ඇඟිල්ලටයි දෙකටම සැපැයිනේ :P

    ReplyDelete
  10. මටත් කියන්න තියෙන්නේ මේක සාපේක්ෂ දෙයක් කියල තමයි :)

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. මාත් කියන්නේ ඒකම තමා. :)

      Delete
  11. මට නම් මේක මොකක්ද කියලා ක්ලික් වෙන්නේ නැහැ....

    ReplyDelete
    Replies
    1. මට ෂුවර් නෑ ගොයියෝ ඒකනම්.

      Delete
  12. මාර ගැලපිල්ල. අපිට ලොකු වැඩිද මන්දා.

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
    Replies
    1. අපෝ! ලොකු නෑ මේකේ කියලා තියෙන දේ. සාමාන්‍ය දෙයක් ගැන කියලා තියෙන්නේ. ;)

      Delete
  13. මම මේක මීට වඩා කෙටියෙන් කොහෙදි හරි කියෙව්වා :O

    ReplyDelete
    Replies
    1. හෑ! ඒ කොහෙන්ද? මං ඒක දැක්කනම් මේක දාන්නේ නෑනේ.

      Delete
  14. මන් මේ තාම හිනා වෙනවා ඕයි මම මේ හෙනම බෑරැරුම් විදිහට කල්පනා කර කර ඉද්දි මොකද්ද මන්දා පට්ට උදාහරණයක් දුන්නනේ උඹ අනේ මන්දා මේව්වා

    ReplyDelete
    Replies
    1. එළනේ! ඉතින් ඔය බෑරැරුම් විදිහට කල්පනා කරපු එක හරි ගියාද? :)

      Delete
  15. Physiologically, a woman has more sensitive sexual areas than men and can have multiple organisms; also, they don't have refractory periods (the time needed to rest between orgasms) so can have many more orgasms than men. HOWEVER, it is the clitoris that is sensitive for a women, so while stimulation of the clitoris will make a women feel pleasure, the actual act of sex itself isn't really that pleasurable for a women unless their is clitoral stimulation at the same time.

    Thus, MEN THEORETICALLY SHOULD ENJOY ACTUAL INTERCOURSE MORE, whereas oral stimulation of the clitoris can be much more pleasurable for a woman than the same type of stimulation (oral) on a man's penis.

    ReplyDelete
    Replies
    1. That's true. i agree with යමහනි. bt,some woman doesn't like oral sex.so,some men not enjoy to much.

      Delete
  16. සිර කතාවක් කියවන්න ගත්තා.අන්තිමේදී ඇඟිල්ලක් කනේ ගැහුවනෙ.
    දැන් එතකොට කනේ ඇඟිල්ල විතරමද ගහන්නේ?

    ReplyDelete
    Replies
    1. නෑ. කනට හානි නොවෙන ඕනේ දෙයක්. :)

      Delete
  17. හික්ස්.... අයියෝ ඔව්වා මං දන්නැ අප්පා.....

    ReplyDelete
  18. කොටන් බඩ් තියෙද්දී කවුද බන් කනට ඇගිල්ල ගහන්නේ :P
    අනික ඇඟිලි ගහන්න වෙන තැන් නැතුවටද?

    ReplyDelete
    Replies
    1. ඇයි කන් හැන්ද! ඒකත් කනට ගහනවනේ. :P

      Delete
  19. අයියෝ මේවට මට නම් උත්තර නැතුවාය... සිරා සූටි කොලුවෙකි...

    ReplyDelete
    Replies
    1. සිරා සූටි කොලුවෙක්! වෙන්න බෑ ඒකනම්.

      Delete
  20. මං හිතුවේ අන්තිමට ප්‍රායෝගිකව ඔප්පු කරන්න වත් ගියා තමයි කියල. දෙපැත්තම හරි. ඇඟිල්ලෙන් කන කහ ගත්තට පස්සේ ඇඟිල්ල අකුලා ගෙන නිදහසේ හිටිය හැකි. ඒත් කණේ තියන ජරාව ටික ඇඟිල්ලේ තැවරෙනවා. චික්.. :)

    ReplyDelete
    Replies
    1. එතකොට පිහිදගන්නවනේ බං! ;)

      Delete
  21. මාත් කනට ඇඟිල්ල දාලා කහන්න හැදුවා. කනේ හිල වහන්න විතරයි පුළුවන් උනේ. ඒත් එහෙම හරි කැහව්වම කනටනම් මාර සනීපයි. තව ටිකක් තද කරලා දාන්න හැදුවනම් සනීපෙ තේරෙයි.. හුහ්...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ! පට්ට සනීපයි. දාලම බලන්න තිබුනේ. ;)

      Delete
  22. අත්දැකීම් නැත!සොයා බලා උත්තර දෙන්නම්! ;)

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම අත්දැකීම් සමුදායක් ලැබේවා! ;)

      Delete
  23. මම හිතුවා දෙන්නා ප්‍රායෝගිකව ඔප්පු කරන්න යයි කියලා..

    ReplyDelete
    Replies
    1. එහෙම වුනානම් දැනගන්න තිබුනා නේ ?

      Delete
  24. මේක කලින් මම කියෙවුවා එත් වෙනස් විදියකට.

    ReplyDelete
  25. උදාහරනේ පට්ටයිනේ.. දැන් එතකොට කිවුවත් වගේ සැපේ තියෙන්නේ කාටද වැඩියෙන්..

    ReplyDelete
    Replies
    1. කට්ටිය කියනවා සාපේක්ෂයි කියලා. දිනේෂ් මොකද කියන්නේ?

      Delete
  26. යකඩෝ ලෝයර් කෙනෙක් වෙලත් ලොජික් දන්නේ නැහැ කියපන් කෝ. ලැජ්ජයි බොල
    කෝරලේ වලව්ව

    ReplyDelete
  27. මට වෙන උදාහරණයක් මතක් වෙන්නේ ...දැන් ඇඟිල්ලේ අමාරුවක් වෙලා ඇඟිල්ල කටේ දාලා උරලා එලියට ගත්තම වැඩි සනීපයක් දැනෙන්නේ ඇඟිල්ලටද ?කටටද ?,,,,,අනේ මන්දා..........................

    ReplyDelete
  28. උදාහරණය වැරදියි වගේ!! කණේ ඇගිල්ල ගැහුවට කන් බෙරේ පැලෙන්නෙ නෑ නෙව... හික් හික්

    ReplyDelete