Thursday, June 28, 2012

හා හා පුරා...

ඔන්න ඉතින් මාත් හා හා පුරා කියලා බ්ලොග් එකක් ලියන්න පටන් ගන්නයි යන්නේ.මෙච්චර කාලයක් හිතේ තිබුණු අදහසක් අදයි ඉටු කරගන්න පුළුවන් වුනේ.බ්ලොග් එකක් පටන් ගන්න ඕනේ කියල හිතන හිටියට එකට වෙලාවක් ලේසියෙන් හම්බුනේ නෑ. හම්බවුනත් පටන් ගෙන කරන් යන්න හිතුනේ නෑ. ඒත් මේවතාවෙනම්  විදියට කරන් යන්න හිතා ගත්තා.. ඉතින් අද ඉදන් "ඉෂාන්ගේ සටහන්" බ්ලොග් අවකාශයට එකතු වෙනවා.ලියන්න ලොකු දක්ෂ කමක්නම් මට නෑ. ඒත් පුළුවන් විදියට ලියනවා.මේක කියවන අයගේ අදහසුත් ගොඩක් ඉවහල් වෙයි මට මේක ඉස්සරහට කරන් යන්න..


ඉතින් ලියන්න පටන් ගමු නේ..?

6 comments:

  1. එල මචන් හිතෙන ඕනෑම දෙයක් ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ.
    දිගු ගමනක් යන්න ලැබේවා!
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. පලවෙනි කමෙන්ට් එක අදම..! :D
      තැන්ක්ස් මචන්..

      Delete
  2. තැන්ක්ස් දුපත් වැසියා..

    ReplyDelete
  3. ඔන්න මුලටමත් ඇවිත් ගියා. කොලුවා හොඳ ගමනක් ඇවිත් තියෙනවා මේ වෙනකොට. ඉදිරියටත් එසේම වේවා

    ReplyDelete