මේක Software Engineer කෙනෙක් සහ ඔහුගේ බිරිද අතර ඇතිවෙන දෙබසක්.. මේකේ හස්බන්ඩ්ගේ දෙබස් කඩ්ඩෙන් කොටලා තියෙන්නේ IT Field එකේ භාවිතා වෙන වචන වලින්. හේතුව ඒ වචන හින්දා තම ගතිය තියෙන්නේ..
Husband - ඒ.. බබා.. මං ආවා..
Wife - ඔයාට තේ එකක් හදන් එන්නද ?
Husband - hard disk full.
Wife - ඔයා මං ගෙන්න කියපු සාරි එක ගෙනාවද?
Husband - Bad command or file name.
Wife - ඒ උනාට මං උදේ ඔයාට කිව්වානේ..
Husband - erroneous syntax, abort, retry, cancel.
Wife - අනේ දෙවියනේ! හරි. අමතක කරන්න ඒක. කෝ ඔයාගේ පඩිය?
Husband - file in use, read only වෙන වෙලාවක උත්සහ කරන්න..
Wife - අඩුම තරමේ මට ඔයාගේ credit card එකවත් දෙනවද? මට shopping වත් කරන්න පුළුවන්..
Husband - sharing violation, access denied.
Wife - මං ලොකු වැරද්දක් කරගත්තේ ඔයාව බැදලා..
Husband - data type mismatch.
Wife - ඔයානම් මහ වැඩකට නැති කෙනෙක්..
Husband - by default.
Wife - කවුද අද උදේ ඔයාගේ කාර් එකේ හිටපු කෙනා..?
Husband - system unstable press ctrl, alt, del to Reboot.
Wife - මොකද්ද ඔයාගෙයි ඔෆිස් එකේ ඉන්න Receptionist අතර තියෙන සම්බන්දෙ..?
Husband - the only user with write permission.
Wife - මොකද්ද මගේ ජිවිතේ තියෙන වටිනාකම මෙහෙම ගියොත්..?
Husband - unknown virus detected.
Wife - ඔයා මටද ආදරේ ? එහෙම නැත්නම් ඔය computer එකටද..?
Husband - Too many parameters..
Wife - මං යනවා යන්න අම්මලාගේ ගෙදර..
Husband - program performed illegal operation, it will Close.
Wife - මං ඔයාව සදහටම අතහරිනවා..
Husband - close all programs and log out for another User.
Wife - මේක වැඩකට නැති කතාවක් ඔයත් එක්ක කරන..
Husband - shut down the computer.
Wife - මං යනවා..
Husband - Its now safe to turn off your computer
හික්ස් පට්ට ඩයලොග් ටික
ReplyDeleteමං මේක කලින් අහලා තියෙනවා.
:D :D
ReplyDeleteපට්ටයි
ReplyDelete:)
Deleteමොකෝ මේකට කොමන්ට්ස් අඩු කට්ටියට කියෝ ගන්න බැරුවද ? මමනම් අමාරුවෙන් කියෝ ගත්ත. මධුර දෙයියන්ට පිං සිද්ද වෙන්න
ReplyDeleteදන්නේ නෑ බං.. ඔය මගේ 6 වෙනි පොස්ට් බ්ලොග් එක පටන්ගත්ත කාලේ. ඒ දවස් වල වැඩිය කව්රුවත් හිටියේ නෑ. ඒකයි ඔය.. :)
Deleteඑහෙමවට්ය් කියවලා තේරුම ගත්ත එක ලොකු දෙයක් ඈ.. :)