Wednesday, July 4, 2012

Software Engineer සහ ඔහුගේ බිරිද


මේක Software Engineer කෙනෙක් සහ ඔහුගේ බිරිද අතර ඇතිවෙන දෙබසක්.. මේකේ හස්බන්ඩ්ගේ  දෙබස් කඩ්ඩෙන් කොටලා තියෙන්නේ  IT Field එකේ භාවිතා වෙන වචන වලින්. හේතුව ඒ වචන හින්දා තම ගතිය තියෙන්නේ..


Husband - ඒ.. බබා.. මං ආවා..

Wife - ඔයාට තේ එකක් හදන් එන්නද ?
Husband - hard disk full. 

Wife - ඔයා මං ගෙන්න කියපු සාරි එක ගෙනාවද?
Husband - Bad command or file name. 

Wife - ඒ උනාට මං උදේ ඔයාට කිව්වානේ..
Husband - erroneous syntax, abort, retry, cancel. 

Wife - අනේ දෙවියනේ! හරි. අමතක කරන්න ඒක. කෝ ඔයාගේ පඩිය?
Husband - file in use, read only වෙන වෙලාවක උත්සහ කරන්න..

Wife - අඩුම තරමේ මට ඔයාගේ credit card එකවත් දෙනවද? මට shopping වත් කරන්න පුළුවන්..
Husband - sharing violation, access denied. 

Wife - මං ලොකු වැරද්දක් කරගත්තේ ඔයාව බැදලා..
Husband - data type mismatch. 

Wife - ඔයානම් මහ වැඩකට නැති කෙනෙක්..
Husband - by default. 

Wife - කවුද අද උදේ ඔයාගේ කාර් එකේ හිටපු කෙනා..?
Husband - system unstable press ctrl, alt, del to Reboot. 

Wife - මොකද්ද ඔයාගෙයි ඔෆිස් එකේ ඉන්න  Receptionist අතර තියෙන සම්බන්දෙ..?
Husband - the only user with write permission. 

Wife - මොකද්ද මගේ ජිවිතේ තියෙන වටිනාකම මෙහෙම ගියොත්..?
Husband - unknown virus detected. 

Wife - ඔයා මටද ආදරේ ? එහෙම නැත්නම් ඔය  computer එකටද..?
Husband - Too many parameters.. 

Wife - මං යනවා යන්න අම්මලාගේ ගෙදර..
Husband - program performed illegal operation, it will Close. 

Wife - මං ඔයාව සදහටම අතහරිනවා..
Husband - close all programs and log out for another User. 

Wife - මේක වැඩකට නැති කතාවක් ඔයත් එක්ක කරන..
Husband - shut down the computer. 

Wife - මං යනවා..
Husband - Its now safe to turn off your computer

6 comments:

  1. හික්ස් පට්ට ඩයලොග් ටික
    මං මේක කලින් අහලා තියෙනවා.

    ReplyDelete
  2. මොකෝ මේකට කොමන්ට්ස් අඩු කට්ටියට කියෝ ගන්න බැරුවද ? මමනම් අමාරුවෙන් කියෝ ගත්ත. මධුර දෙයියන්ට පිං සිද්ද වෙන්න

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ බං.. ඔය මගේ 6 වෙනි පොස්ට් බ්ලොග් එක පටන්ගත්ත කාලේ. ඒ දවස් වල වැඩිය කව්රුවත් හිටියේ නෑ. ඒකයි ඔය.. :)

      එහෙමවට්ය් කියවලා තේරුම ගත්ත එක ලොකු දෙයක් ඈ.. :)

      Delete