මේ නැටිල්ල දිහා බලා ඉදපු මනමාලයා එක පාරම ඇවිත් මනාලියගේ කකුල් දෙක අතරට පයින් ගැහුවා. මේ සිද්ධිය දැක්ක මනාලියගේ පාර්ශවයේ අයට තරහ ගියා.ඊට පස්සේ කේස් එක ඇද්දා මනාලයාගේ පැත්තට. දැන් දෙගොල්ලෝ ගහ ගන්නවා.උත්සව ශාලාව එහෙමම යුධ පිටියක් වගේ.එක එකා ගහගන්නවා. අන්තිමේදී මේ රණ්ඩුව නැවතුනේ එතනට පොලිසිය ඇවිත් කට්ටිය පොලිසියට අරන් ගියාට පස්සේ. පොලිසිය මේ කේස් එක උසාවියට දැම්මා.
විනිසුරු වරයා ඉස්සෙල්ලාම දෙවෙනි මනාලයා කැදවලා,
"මොකද්ද එදා උත්සවේදී සිද්ධ වුනේ..? "
"අවසර විනිසුරුතුමනි, එදා උත්සවේ දෙවෙනි මනමාලයා මං. ඉතින් මං මනාලිත් එක්ක එකතු වෙලා සිංදුවකට නැටුවා. ඒක අපේ පැරණි චාරිත්‍රයක්. එහෙම නට නටා ඉද්දි කොහේදෝ ඉදලා අපි ගාවට ආව මනමාලයා මනමාලිගේ කකුල් දෙක අතරට පයින් ගැහුවා.."
"එහෙනම් ලොකු වේදනාවක් දැනෙන්න ඇති ඒ ගහපු එකෙන්..!!"
"දැනෙන්න ඇති නෙවෙයි, දැනුනා.. මගේ අතේ ඇගිලි තුනක් කැඩුනා ඒ වැදුණු පාරට..!!"
අපොයි...අත..!!
ReplyDelete:D :D
Deleteangili kedila beruna athine.
ReplyDeleteඕ...
ReplyDeleteඕ ඕ..
Deleteහෑ.. ඒක මාර ඩාන්ස් එකක් නේ.:)
ReplyDeleteඕ..
Deleteහෙහ් හෙහ් හෙහ් මං හිතුවෙ වෙන අවයවයක් තුවාල වෙන්න ඇති කියල!
ReplyDeleteහී හී.. මනාලයා එහෙම කරයිද තමන් බැදපු දවසේම.
Deleteඕ මයි ගෝඩ්...
ReplyDeleteඌ මාර වැඩ්ඩෙක්නේ ඈ..
අච්චර සෙනගක් ඉස්සරහා????
දක්ෂතාවය මතං.. :)
Deleteඑතකොට අත තිබිල තියෙනිනෙ කකුල් දෙක අස්සෙ...
ReplyDeleteආ...දෙවැනි පාර කියෙව්වමනේ හරියටම තේරුණේ...
ReplyDeleteකොහොම හරි තේරුණා නම් එච්චරයි.. :)
Deleteඒ උබේ මගුලේ මම දෙවෙනි මනමාලයා ඈ....!!!!
ReplyDeleteඅපේ එහෙම චාරිත්‍රයක් නෑ බං.. :p
Deleteහෝ හෝ නරක සමනලයා :/
ReplyDeleteකෝ? කොහෙද?
Deleteඋඹටත් මාර කතා තමා ලියන්න සෙට් වෙන්නේ :D
ReplyDelete