Tuesday, July 10, 2012

මගේ මලයාගේ දස්කම්..





ඔය ඉන්නේ මගේ එකම මලයා.පොරගේ කැමැත්ත තිබුනේ හොටෙල් ෆීල්ඩ් එකට.ඉතින් International Cookery කෝස් එකක් කරලා ගිය අවුරුද්දේ ජොබ් එකකට මැදපෙරදිග ගියා.මේ එහෙ වැඩ කරද්දී කරපු ඒවා වල ෆෝටො ටිකක්.පොර ලොකු වැඩ කාරයෙක්න්ම් නෙවෙයි තාම. තාම ඒ දේවල්  ඉගෙන ගන්න ගමන් නොවැ.ඕං බලන්නකෝ එහෙනම් මලයා කරපු ඒවා...




 










10 comments:

  1. හරි අපූරුයි සහෝ!

    ReplyDelete
  2. goda....k lassanai ayya.oyage malliyata suba pathuwa kiyanna hode....

    ReplyDelete
    Replies
    1. හා හා... මං කියන්නම්කෝ එයාට. තැන්ක්ස්

      Delete
  3. පට්ට ආ කවද හරි දවසක එල වැඩ්ඩේක් වෙනවා මලයා

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මටත් ඒක හිතුනා මේ ටික මුලින්ම දකිද්දී මචන්.

      Delete
  4. Wow....නියමයිනේ.අනාගතේ හොද වැඩකාරයෙක් වෙයි වගේ..Wish කලා කියන්න මමත්

    ReplyDelete