Saturday, July 14, 2012

දුවගේ තේරීම නියමයි..





මේ කතාව ගොඩක්ම හොද පිරිමි අයට..

හුගක් ආදරෙන් හිටපු ඈන් හා මයික් අවුරුදු කීපයක් ආදරය කරලා අන්තිමේදී තීරණය කරා කසාද බදින්න.ඉතින් මේ දෙන්නා එයාලගේ  දෙමවුපියන්ට කිව්වා. එයාලා හුගක් සතුටු වුනා ඒක අහලා. එයාලා හැම පැත්තෙන්ම උදවු කරා උත්සවේ හොදට කරන්න. මයික්ගේ යාළුවෝ මයික්ව  දිරි ගැන්වුවා " බැදපන් මචෝ.. ජිවිතේ සතුට තියෙන්නේ බැන්දම.." කිය කිය. මයික්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ! එයාට ඒක ජිවිතේ සැබෑවෙන හීනයක් වගේ උනන්දුවෙන් ඒකට ලැස්ති උනා. ඒත් ඒක දෙයක් මයික්ගේ හිතට වද දුන්නා. ඒ මයික්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නංගි. ඈන්..

මයික්ගේ අනාගත නෑනාගේ හැසිරීම මයික්ලා බදිනවා කිව්වා දවසේ ඉදලා අමුතුයි. එයා මයික් ඉන්න වෙලාවට කොටට ඇදුම් ඇදගෙනමයික් වටේ කැරකි කැරකිඇගේ හැප්පෙමින් මයික්ගේ අවධානය එයා වෙත ගන්න තමා උත්සහ කරේ. මේ දේවල් උනේ මයික් තනියෙන් ඉන්න වෙලාවල් වල.

ඔන්න ඒක දවසක් ඈන් මයික්ට කෝල් කරලා එන්න කිව්වා ගෙදරට වෙඩින් කාඩ් තෝරන්න. මයික් එහෙ යද්දී කවුරුවත් හිටියේ නෑ ගෙදර.ඈන් විතරයි ගෙදර තනියම.මයික් ඇහුවා "අනිත් අය කෝ? " කියලා.ඈන් කිව්වේ " ගෙදර අය හදිසියකට එලියට ගියා. එයාලා එනකම් අපිට කාඩ් තෝරන්න කිව්වා.."කියලා. ඉතින් දෙන්නා එකතු වෙලා කාඩ් තෝරන්න පටන් ගත්තා. ඔහොම තෝර තෝර ඉන්න ගමන් ඈන් මයික් එක්ක කතා කරා. එයා කිව්වා මයික්ට.,

ඇයි මයික් ඔයලා මේ තරම් ඉක්මනින් බදින්න තීරණය කරේමං පුදුම උනා ඒක අහලා. ඇත්තම කියනවනම් මාත් ඔයාට ආදරය කරා. ඒත් මගේ අක්කා මට කළින් ඉස්සර උනාවාසනාවන්ත උනා ඔයාව බදින්න. මට මාර දුකයි. ඒත් මං හිතනවා මට තාම චාන්ස් ඒක තියෙනවා ඔයාව මට ලබා ගන්න.මට ඔයා වෙනුවෙන් ඕනේම කැප කිරීමක් කරන්න පුළුවන් කියලා.."

මේක අහලා මයික්  පුදුම උනා. මයික්ට වචනයක්වත් කියාගන්න බැරි උනා. ඒත් එක්කම ඈන් ,

මං යනවා උඩ තට්ටුවේ තියෙන මගේ නිදන කාමරේට. ඔයාට පුළුවන් ඇවිත් මාත් එක්ක ඉන්න. ඕන දෙයක් කරන්න මට.මං ඔයාට ගොඩක් ආදරෙයි මයික්.. ඔයා තාමත් පරක්කු නෑ.."

මෙහෙම කියලා ඈන් ගියා උඩ තට්ටුවට.පඩි පෙළ නගින ගමන් ඇය ඇගේ උඩ බ්ලවුස් එක ගලවලා මයික් දිහාට විසික් කරා.මයික් අන්දුන් කුන්දුන් මේ උනා සිද්දියෙන්. මොනවද මං මේකට කරන්නේ කියලා හිතුනා. ටික වෙලාවක් එහෙම ඉදලා මයික් හැරිලා කෙලින්ම ගියා එලියට යන දොර තියෙන පැත්තට. ගිහින් දොර ඇරලා ගියා මයික්ගේ කාර් එක ලගට. කාර් එකේ දොර අරින්න යද්දීම මයික්ගේ අනාගත මාමණ්ඩි ඇවිත් මයික්ව බදා ගත්තා. එයාගේ ඇස් වල කදුළු හිටන්.එයා ඊළගට මයික්ට මෙහෙම කිව්වා..

පුතා.. අපිට හුගක් සතුටුයි ඔයා වගේ බෑණා කෙනෙක් හම්බුනු එක ගැන.. අපි කරේ පොඩි පරීක්ෂණයක්අපේ දුව තෝරාගත්තේ හරිම කෙනාවමද බලන්න.. ඔයා ඒ පරික්ෂනෙන් සමත් පුතා. අපේ දුවගේ තේරීම නියමයි. පිලිගන්නවා අපේ පවුලට ඔයාව.." කියලා අයෙත් මයික්ව බදාගත්තා.

මේ කතාවෙන් මයික් අන්තිමට උපදෙසකුත් දුන්නා. ඒ තමා  :

"කොන්ඩම් සෑමවිටම කාර් එකේ තියන්න.."

9 comments:

  1. :D කොහෙන්ද බං මේ කතා හොයාගන්නේ?.

    ReplyDelete
  2. hik hik hik

    Janith
    (cnt log in by wordpress acc. dnt kno y)

    ReplyDelete
    Replies
    1. i dnt knw y u can't log in using wordpress.next time try to use openid..anyway thanks 4da ur comment!

      Delete
  3. කාල වරෙන් කිව්වලු.:) මරු කතාව බං. ලියපන් ලියපන් මාත් එනව දිගටම.

    ReplyDelete
  4. මරු මචෝ මටත් තේරුම ගන්න බැරි උනා chandana අයිය තමා....සුපර් මචෝ

    ReplyDelete
  5. mm me kathawa dakala thiyenawa advertisment ekaka>>>>>>>>

    ReplyDelete