Wednesday, July 11, 2012

සාම්පල් එකක් තියලා යන්න..





මේක පොඩි විහිලු කතාවක්..


ඔන්න පොරක් ඉන්නවා. දැන් දවස් කීපයක ඉදලා එයාගේ ඇගට ටිකක් හරි නෑ වගේලු.ඉතින් පොර ලන්ච් ටයිම් එකේ චැනලින් සෙන්ටර් එකකට ගියා ඩොක්ටර් කෙනෙක්ව මීට් වෙන්න.යද්දී ටිකක් සෙනග.පොරට දැන් වැඩි වෙලා ඉන්නත් බෑ. මොකද ලන්ච් ටයිම් එකෙන් පස්සේ මීටින් එකක් තියෙනවා ඔෆිස් එකේ. කොහොමෙන් කොහොම හරි මෙයාගේ වාරෙත් ආවා. ගියා ඩොක්ටර් ලගට.ඩොක්ටර් මෙයාව පරික්ෂා කරලා බලලා කිව්වා..,


"දැන් ඔයා ඔයාගේ මුත්‍රා, මළ , ශුක්‍රානු සාම්පල් ටිකක් රසායනාගරයට දීලා පරික්ෂා  කරගෙන මට රිපෝට් ටික ගෙනත් දෙන්න.." කියලා.


පොරට දැන් මිටින් එකට යන්න වෙලාවත් කිට්ටු වෙලාලු තියෙන්නේ. ඉතින් පොර ඩොක්ටර්ගෙන් ඇහුවා..,


" ඩොක්ටර්.. මට දැන් හදිසි මිටින් එකකට යන්න තියෙනවා. දැනුත් මට පරක්කු වෙලා තියෙන්නේ. ඒ හින්දා මං මගේ Under Wear එක ගලවලා දීලා යන්නද පරීක්ෂණ වලට.."

8 comments:

  1. එකේ ඔක්කොම දේවල් තියෙනවද? හෆෝ බං :D

    ReplyDelete
    Replies
    1. මං දන්නෙත් නෑ බං. ඌට එහෙම හිතෙන්න ඇති. :ඩි

      Delete
  2. " සිම්පල් ප්ලෑන් එකක්.." ඔබතුමාමද කීවෙ.

    ReplyDelete
  3. ඩොක්ටර් නෝන කෙන්ක්ද බන් හිටියේ ඈ ,.,.,

    ReplyDelete
  4. දන්නේ නෑ ඒකනම් :(

    ReplyDelete
  5. aththane ban. Mata meka miss welane. Paara pennuwata thanks, pasta kathawa

    ReplyDelete
  6. හෙහ්..හෙහ්.. ඌට පෝලිමේ ඉඳල ඒවා ඔක්කොම ගිහින් ද.. :):)

    ReplyDelete