"මේරි.. ඔයා දැන් උයන්න, තනියෙන් ගේ පිරිසුදු කරන්න ඉගෙන ගන්නවානම් අපිට ගෙදර වැඩට ඉන්න වැඩකාරිව අස් කරලා දාන්න තිබුණා. එහෙම කරන්න පුලුවන් නම් අපිට තව කියක් හරි ඉතුරු කරගන්න තිබුණා.."
"ඔහ්! ඇත්තට..!! ඔයාට හරියට තමන්ගේ බිරිදට ආදරය කරන්න, එයාගේ අවශ්යාතාවයන් ඉෂ්ට කරලා දෙන්න ඉගෙන ගන්නවානම් අපිට ගෙදර ඉන්න ඩ්රයිවරුයි, වත්තේ වැඩ කරන මනුස්සයයි දෙන්නවම අස් කරලා දාන්න පුළුවන්.."
_____________________________________________________
තවත් පොඩි කතාවක්..
කසාද බැදපු කාන්තාවකට හුග කාලෙකට පස්සේ තමන්ගේ ඉස්කෝලේ හිටපු යෙහෙළියක්ව හම්බුනා.. ඉතින් ආගිය තොරතුරු කතා කර කර ඉන්න ගමන් අර කසාද බැදපු කාන්තාව කිව්වා..,
"ඔයා දන්නවද ඈන්.. මං කසාද බැන්දට පස්සේ තමා මගේ මහත්තයා ලක්ෂපතියෙක් වුනේ.."
"ඇහ්!..නියමයිනේ ජෙනී.. එතකොට එයා ඔයා කසාද බදින්න කලින් කොහොම කෙනෙක්ද..?" ඈන් ඇහුවා..
"කෝටිපතියෙක්.." ජෙනී උත්තර දුන්නා..
හෙහෙ එල ආ
ReplyDeleteතැන්කු වේවා..! :)
Deleteඕක කාටත් පොදුයි.
ReplyDelete:D :D
Deletekatha dekama shoi ayya....... :)
ReplyDeleteතැන්කු වේවා..! :)
Deleteහරි සෝක් කතා දෙකකි....
ReplyDeleteතැන්කු වේවා..! :)
Delete01 කතාවේ කාන්තාව ඉතා නිවරදි පිලිතුරක් දී ඇතිබව පැහදිලිව කිව යුතුයි..හික්zz
ReplyDelete02 කතාව එලzz
01. ඕ. එක්කෙනෙක් අයින් කරනවට වඩා දෙන්නෙක් අයින් කරන්න පුළුවන්නේ.. :)
Delete02. තැන්කු වේවා..! :)
හික්ස්! :) :)
ReplyDeleteහිකි හිකිස්...! :)
Deleteදෙකම කලින් අසාතිබුන් නෑ
ReplyDeleteඑහෙමනම් අටම්පහුර අයියා මෙහෙන් තමා මුලින්ම බැලුවේ.. සන්තෝසයි සන්තෝසයි.. :)
Delete