Wednesday, August 15, 2012

ගෑණු ගැන පිරිමි කියන කතා




ඔන්න තියෙනවා ගෑණු ගැන පිරිමි කියන කතා ටිකක්..


 මිනිසා ආයුධ හොයාගෙන සතුන් දඩයම් කරන්න පටන් ගත්තා.. ගැහැණිය දඩයම් කළ සතුන්ගේ සමෙන් ඇදුම් මහලා ඒවා අදින්න පටන් ගත්තා..

 මිනිසා වර්ණ සොයාගත්තා.. ගැහැණිය ඒවායින් රූපලාවන්යය ආලේපන හදලා මේකප් කරන්න පටන් ගත්තා..

 මිනිසා කාන්සිය මගහරවා ගැනීමට ශ්‍රේෂ්ඨ වූ සංගීතය සොයාගත්තා..  ගැහැණිය ඒ සංගීතයට නටන්න පටන් ගත්තා..


 මිනිසා ජංගම දුරකථනය සොයාගත්තා.. ගැහැණිය පිරිමින් රවටාගෙන ඔවුන්ගේ සල්ලි වලින් එයට රීලෝඩ් දාගන්න  පටන් ගත්තා..

 මිනිසා ජංගම දුරකථනයෙන් SMS යවන ක්‍රමය සොයාගත්තා.. ගැහැණිය පිරිමින්ට Miss Calls යවන්න පටන් ගත්තා..

 මිනිසා ආදායම නමැති සංකල්පය හොයාගෙන සල්ලි උපයන්න පටන් ගත්තා.. ගැහැණිය වියදම නමැති සංකල්පය හදාගෙන සල්ලි භාවිතා කරන්න පටන් ගත්තා..

 මිනිසා ගොඩනැගිල්ලක් හදලා එය නිවසක් යනුවෙන් නම් කරා.. ගැහැණිය ඒ ගොඩනැගිල්ලට ඇවිත් එය අපායක් බවට පත්කළා..

 මිනිසා යාළුකම හොයාගෙන ආදරය කරන්න පටන් ගත්තා.. ගැහැණිය ඒ ආදරය සොරාගෙන මිනිසුන්ව ඉක්මනින් කසාද බදින්න පටන් ගත්තා..

 මිනිසා පවුල නමැති අපූරු කුඩා සංවිධානය ගොඩ නගා ගත්තා.. ගැහැණිය ඒ පවුලටම එකතු වෙලා නැන්දම්මා එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා..


කසාද බැදපු අයටනම් මේකේ තියෙන සමහර කාරණා හොදට අත්විදලා පුරුදු ඇතිනේ..? :D


ප/ලි : මේක පොඩි මිස්ටේක් එකකින් ආපහු පබ්ලිශ් වුනේ.බලලා තියෙන ඈයෝ මේක ගනන්  ගන්න එපා.. : )

14 comments:

  1. Replies
    1. මට එහෙම හිතෙන්නේ නෑනේ මචන්! :ඩි

      Delete
  2. හැමදේටම ගැහැණු වැරදිද? :/

    ReplyDelete
    Replies
    1. හැමදේටම නෑ හලෝ.ඒ උනාට 99% විතර වැරදි එයලානේ කරන්නේ. පිරිමි අපි අහිංසකයි.
      :ඩි

      Delete
  3. මොකාක්?? හැමදේකම එතකොට ගැහැණූ වැරදියි??????

    ReplyDelete
  4. ඔව්නේ.. එකනේ මේ ලියලා තියෙන්නේ..
    :D

    ReplyDelete
  5. තනිකර කාන්තා විරෝදී කෙනෙක් වාගෙ මේක ලියලා තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. කාන්තා විරෝධී නෑ.. :):)

      Delete
  6. fb ye dakkada koheda.bola kellangen kannada hadanne?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ..මං මොකට කෙල්ලන්ගෙන් කන්නද මචන්..! මගේ බඩ පිරිලා තියෙන්නේ හැමවෙලේම.. ;) :)

      Delete
  7. ah.....genu witharada waradi karanne???? pirimi oyala waradi karanne....???? mama kiyanne ne ganu hama kenama hodai kiyala.a wagema pirimi hamomath hodai kiyanna be.....me post eke mathrukawata ganu,pirimi kiyana tanata issarahin samaharak kiyana kalla enna one.......therunada ayya???

    ReplyDelete
    Replies
    1. ඕ.. මේක සම හරක් ට තමා හරියන්නේ.. පිරිමිත් වැරදි කරනවා.ඒත් ගෑණු තරම් වැරදි කරන් නෑ හලෝ.. 1% ක් විතර. :)

      Delete
  8. මේක නියමයි.සුබපැතුම්. මමත් බ්ලොගයක් හැදුවා ලොව වටා සංචාරක තොරතුරු ඇතුළත් . ඒ පැත්තටත් ගිහින් පොඩි හෙල්ප් පාරක් දෙන්න ම්තුරනේ.
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
  9. ඇත්ත තමයි, එත් මෙවා අදාල නැති ගෑනූත් ලොකේ ඉන්නව, මෙකට හේතූව තමයි ගෑනූන්ට බුද්ධිය තිබුනට,පිරිමින්ට වගෙ ප්‍රඤාව නැහැ එකයි, එකට ඉතින් කරන වැරදිවලට පොදු සමාවක් දුන්නම ඉවරයි... හැබැයි ගෑනූ කවදාවත් වරද පිලිගන්නෙත් නැහැ.

    ReplyDelete